AUG
02
අදත් නව ආසාදිතයින් 1680ක්

අද දිනය තුළ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 1,680 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒත් සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 313,029 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අද දිනයේ රෝගීන් 1,958 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
556 Views
Comments