රිෂාඩ්ගේ නිවස පරීක්ෂාවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැමිණේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
02

රිෂාඩ්ගේ නිවස පරීක්ෂාවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැමිණේ

රිෂාඩ්ගේ නිවස පරීක්ෂාවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැමිණේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවස අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරික්ෂා කර ඇත.

 

එම පිරිසට අමතරව සොකෝ නිලධාරීන් ද එම නිවස පරික්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

 

මන්ත්‍රිවරයාගේ නිවෙසේදී සේවය කළ බාලවයස්කාර ඉෂාලිනි දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ  ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

views

753 Views

Comments

arrow-up