හෙරොයින් තොගයක් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
19

හෙරොයින් තොගයක් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

හෙරොයින් තොගයක් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියකු හෙරොයින් කිලෝ 50ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි. 

 

පොලිස් නිල ඇඳුමෙන් සිටියදී අදාළ හෙරොයින්  තොගය සමග හික්කඩුව ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මගින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

views

1020 Views

Comments

arrow-up