APR
23
සති අන්තය පිළිබඳ පොලිසියෙනුත් විශේෂ දැනුම් දීමක්

ඉදිරියේ දී එන දීර්ග සතිඅන්තයේදී ජනතාව නියමිත සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ හා නිරෝධායන නීති නිසි ලෙස අනුගමනය කරනවද යන්න සෙවීම සඳහා අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන්නේ සෞඛ්‍ය අංශවල අවසරයකින් තොරව ජනතාව ඒකරාශී වන කිසිදු උත්සව අවස්ථාවක් සංවිධානය කිරීමට අවසර නොමැති බවයි.
714 Views
Comments