මහ බැංකුව විදෙස් ණය සීමාව ඉහල දමයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
17

මහ බැංකුව විදෙස් ණය සීමාව ඉහල දමයි

මහ බැංකුව විදෙස් ණය සීමාව ඉහල දමයි

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර සහිත මූල්‍ය සමාගම් වලට විදේශයන්ගෙන් ණය මුදල් ලබා ගැනීමට පනවා තිබූ සීමාව ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කර ඇත.

 

ඒ අනුව මීට පෙර විදෙස් ණය ගැනීමේ සීමාව වූ වත්කම්වලින් සියයට 10 ක ප්‍රතිශතය ඉක්මවා සියයට විස්සක් දක්වා ණය ලබා ගැනීමට මූල්‍ය සමාගම් වලට අවස්ථාව හිමිවනු ඇත.

 

නමුත් මෙලෙස 10% ඉක්මවන ණය ගැනීමේදී කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු අතර ඒ සඳහා මහ බැංකුවේ පූර්ණ අනුමැතිය ද අවශ්‍ය වේ.

views

668 Views

Comments

arrow-up