චීන ණය දුන් නිසා දැන් රුපියල ශක්තිමත් - අජිත් නිවාඩ් කබ්රාල්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
16

චීන ණය දුන් නිසා දැන් රුපියල ශක්තිමත් - අජිත් නිවාඩ් කබ්රාල්

චීන ණය දුන් නිසා දැන් රුපියල ශක්තිමත් - අජිත් නිවාඩ් කබ්රාල්

චීන සංවර්ධන බැංකුව මඟින් ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල හේතුවෙන් රුපියල ශක්තිමත් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා සඳහන් කරයි.

 

මෙම මුදල් ප්‍රමාණය ලැබීමත් සමගය ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති හෙයින් විදෙස් ගනුදෙනුව හොඳින් සිදු කරගත හැකි බවයි ඒ මහතා සඳහන් කර සිටින්නේ.

 

වැඩිදුරටත් අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ බෙල්ජියමෙන් බිලියනයක් ගේනවා, සවුදි අරාබියෙන් බිලියනයක් ගේනවා වැනි පුහු දේවල් කියවූ යුගය වෙනුවට කියන දේ කරන යුගයක් එළැඹ ඇති බවයි.

views

934 Views

Comments

arrow-up