129 දෙනෙකු පොසිටිව් වෙද්දී 303 දෙනෙකු සුව වී පිටව යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
16

129 දෙනෙකු පොසිටිව් වෙද්දී 303 දෙනෙකු සුව වී පිටව යයි

129 දෙනෙකු පොසිටිව් වෙද්දී 303 දෙනෙකු සුව වී පිටව යයි

අද දිනය තුළ දී මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 129 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

 

මේ අතර තවත් පුද්ගලයින් 303 දෙනෙකු අද දිනයේ දී සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 92,611 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 96 078 කි.

views

589 Views

Comments

arrow-up