ලංකාවට පැමිණෙන ගුවන් යානයක මගීන් ගණන සීමා කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
02

ලංකාවට පැමිණෙන ගුවන් යානයක මගීන් ගණන සීමා කෙරේ

ලංකාවට පැමිණෙන ගුවන් යානයක මගීන් ගණන සීමා කෙරේ

විදේශ රටක සිට ලංකාවට පැමිණෙන ගුවන් යානයක සිටිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75 ක් දක්වා සීමා කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

 

ඒ අනුව මෙම තීරණය හෙට (3) සිට සති දෙකක් දක්වා ක්‍රියාත්මක කරන ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

 

 

 

 

 

 

 

 

 

source: adaderana

views

598 Views

Comments

arrow-up