එපා කියද්දී මැයි දින සැමරුම් කළ 7ක් නිරෝධායනයට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
01

එපා කියද්දී මැයි දින සැමරුම් කළ 7ක් නිරෝධායනයට

එපා කියද්දී මැයි දින සැමරුම් කළ 7ක් නිරෝධායනයට

සෞඛ්‍ය අංශ විසින් මැයි දින සැමරුම් සංවිධානය නොකරන ලෙසට දුන්නු උපදෙස් නොතකමින් මැයි දින සැමරුම් උත්සව සංවිධානය කළ පුද්ගලයන් 7 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

 

මෙලෙස නිරෝධාන ට යොමු කර ඇත්තේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන තේ කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී මැයි දින සැමරුමක් සංවිධානය කළ පුද්ගලයන් 7 දෙනෙකි.

 

මීට අමතරව වතුකරයේ ස්ථාන කිහිපයකම කුඩා පරිමාණයේ මැයි දින සැමරුම් පවත්වා තිබෙන බවද වාර්තා වී තිබේ.

 

 

 

 

 

 

 

 

source : hirunews

views

639 Views

Comments

arrow-up