ගැටළු වලට විසඳුම් නෑ - හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
30

ගැටළු වලට විසඳුම් නෑ - හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

ගැටළු වලට විසඳුම් නෑ - හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

කොවිඩ් සම්බන්ධ ප්‍රතිකාර කටයුතුවල නිරත වන හෙද හෙදි නිලධාරීන්ගේ ගැටළුවලට බලධාරීන් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඔවුන් එලඹෙන 31 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

 

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී. මැදවත්ත මහතා පවසන්නේ හෙට සහ අනිද්දා යන දිනයන්හිදී අසනීප නිවාඩු වාර්තා කරමින් තමන් වෘත්තිය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

 

මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ව සිටි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවෙන් පසු එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

views

833 Views

Comments

arrow-up