MAY
23
නිරෝධායන නීති කඩන්නන් බලන්න STF එකෙන් ඩ්‍රෝන කැමරා

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල නිරෝධාන නීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් සොයා ගැනීම සඳහා අද සිට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඩ්‍රෝන කැමරා යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
ඉදිරි දින කිහිපය ඉතාමත් තීරණාත්මක බැවින් වසංගතය මැඩපැවැත්වීම සඳහා ජනතාවගෙන්ද සහයෝගය අවශ්‍ය බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලා .
662 Views
Comments