MAY
23
විපක්ෂ නායකවරයාට සහ ආර්යාවට කොවිඩ් වැලඳේ

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
විපක්ෂ නායකවරයාගේ නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.
838 Views
Comments