නිරෝධායන නීති කැඩූ ඇමෙරිකානුවෙක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
23

නිරෝධායන නීති කැඩූ ඇමෙරිකානුවෙක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ ඇමෙරිකානුවෙක් අත්අඩංගුවට

පණවා ඇති නිරෝධාය රීති උල්ලංඝනය කල අමෙරිකානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටියදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප බැඳුම්කරයක් මත මුදාහැර ඇත.

 

මෙම නඩුව නැවතත් මැයි මස 28 වැනි දින අධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතයි.

 

මීට අමතරව ඊයේ දිනයේ පමණක් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 369 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

views

852 Views

Comments

arrow-up