පාන් හැර අනෙක් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
15

පාන් හැර අනෙක් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමේ

පාන් හැර අනෙක් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමේ

පාන් හැර අනෙකුත් සියළුම බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

 

මේ වන විටත් බේකරි හිමියන් විසින් මිල ඉහළ දමා ඇති බව ඔහු සඳහන් කරනවා.

 

මෙම මිල ඉහළ දැමීමත් සමඟ බනිස්, මාලු පාන් වැනි බේකරි නිෂ්පාදන රුපියල් 5 ත් 10 ත් අතර මිලකින් ඉහල ගොස් ඇත.

 

views

575 Views

Comments

arrow-up