නිරෝධායන නීති කැඩූ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණ ක්‍රියාමාර්ග ගනී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
19

නිරෝධායන නීති කැඩූ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණ ක්‍රියාමාර්ග ගනී

නිරෝධායන නීති කැඩූ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණ ක්‍රියාමාර්ග ගනී

පොල්දූව මංසන්ධියේ අද උදෑසන නිරෝධායන නීති නොතකමින් සංවිධානය කර තිබූ විරෝධතාව සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් යොමු කර තිබේ

 

පෝට් සිටි පනතට එරෙහිව විරෝධතාවය යෙදුණු විරෝධතාකරුවන් පනවා ඇති නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇති බව එම බී වාර්තාවේ සඳහන් වේ.

 

CCTV දර්ශන භාවිතයෙන් මෙම විරෝධතාවය මෙහෙය වූ පුද්ගලයින් සොයා ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.

 

මෙම විරෝධතාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ විජිත හේරත් ඇතුළු ක්‍රියාකාරිකයින් පිරිසක් එක්වී සිටියා.

 

 

 

 

 

 

 

 

 

source: hirunews

views

1198 Views

Comments

arrow-up