කොස්ගොඩ තාරක මියගියේ මෙහෙමයි (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
13

කොස්ගොඩ තාරක මියගියේ මෙහෙමයි (PHOTOS)

කොස්ගොඩ තාරක මියගියේ මෙහෙමයි (PHOTOS)

දකුණේ ප්‍රබල පාතාල නායකයෙකු වූ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ අයුද පෙන්වීම රැගෙන යාමේදී පොලිසිය හා ගැටී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.

 

පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂය අද (13) අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයේදීයි.

 

මේ සිදිධිය වෙලා තියෙන්නේ. ඔහු 34 හැවිරිදි පසුවනවා. ඔහු පොලිසියට වෙඩි තැබීමට උත්සහ දරා තිබෙනවා මින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද ද තුවාල ලබා තිබෙනවා.

 

ඔහුව ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කරලා. තාරක කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව ආදි පොලිස් වසම්වල සිදුවු මනුෂ්‍ය ඝාතන 7ක්, කොල්ලකෑම් 21ක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් මෙන්ම එම කටයුතු සංවිධානය කළ අයෙක් වෙනවා.

 

මොහු 2018 වසරේ දී මාතර නගරයේ රන්භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑමට නායකත්ව දී තිබු අතර, එහිදී පොලිස් නිලධාරීයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුකර තිබුනා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නිසා මොහි මෙතෙක් රහස් පොලිස් භාරයේ රඳවා සිටියා.

 

 

 

 

 

 

 

 

views

7960 Views

Comments

arrow-up