දෙවියන්ටත් වින කටින කොරෝනා මාරයා

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී තිබෙනවා
දේවාලයේ කාර්ය මණ්ඩලයේ කීප දෙනකුට සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආබාධ ඇතුළු විවිධ රෝග ලක්ෂණ ප්‍රථමව පහළ වෙලා.පසුව කපු මහතුන් විසින් ඒ පිළිබඳ කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කළ දැනුම්දීමක් කළා. අනතුරුව සැක සහිත පස් දෙනකු දෙබරවැව මූලික රෝහල වෙත කරලා.
ඔවුන්ට කළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් තිදෙනෙකුම පොසිටිව් වෙලා.
මේ නිසා ප්‍රධාන කපු මහතා ඇතුළු සියලු දෙනා ඉදිරියේදී PCR පරික්ෂාවට භාජනය කිරීමට නියමිතයි.
මුළු දේවාලයද විසබීජහරණය කළා.
මේ ආරංචි නිසා කතරගම දේවාලයට බැතිමතුන් ද අඩුව තිබෙනවා .
478 Views
Comments