ජනතාවට පටි තද කරගන්න කියා මන්ත්‍රීට නව නිවාස 200ක් මාදිවෙලින් - යෝජනාව අගමැතිගෙන්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
13

ජනතාවට පටි තද කරගන්න කියා මන්ත්‍රීට නව නිවාස 200ක් මාදිවෙලින් - යෝජනාව අගමැතිගෙන්

ජනතාවට පටි තද කරගන්න කියා මන්ත්‍රීට නව නිවාස 200ක් මාදිවෙලින් -  යෝජනාව අගමැතිගෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමට හා මාදිවෙල මන්ත්‍රී නිවාස පිහිටි භූමියේ නවීන මන්ත්‍රී නිවාස 200ක් ඉදිකිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

 

 

යෝජාති ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තු නිර්දේශ ලබාගෙන නොමැති වීම හේතුවෙන් එම යෝජනාව සංශෝධනය කර නව සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

views

887 Views

Comments

arrow-up