MAY
30
කොවිඩ් ආසාදිතව සිටි පඬුවස් නුවර සභාපති මිය යයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතව කොළඹ අයි.ඩී.එච් රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රදේශීය සභාවේ සභාපති R.P.D සුනිල් ජයවර්ධන මහතා ඊයේ (29) සවස මිය ගොස් තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ඒ මහතා මිය යන විට 60 හැවිරිදි වියේ පසු විය. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
885 Views
Comments