අද කාලගුණය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
08

අද කාලගුණය

අද කාලගුණය

අද දිනයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

එමෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උෟව සහ දකුණු පළාත් වල මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් අද චිනයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

views

645 Views

Comments

arrow-up