නවසීලන්තය තවදුරටත් “ලොක් ඩවුන්”
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
23

නවසීලන්තය තවදුරටත් “ලොක් ඩවුන්”

නවසීලන්තය තවදුරටත් “ලොක් ඩවුන්”

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නවසීලන්තය පුරා පනවා ඇති නිරෝධායන සීමාවන් තවදුරටත් දීර්ඝ කිරීමට අගමැතිනි ජසින්ඩා ආඩ්න් තීරණය කර තිබේ.

 

ඒ අනුව නවසීලන්තය පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය අගෝස්තු 27 වනදා දක්වා දින 3 කින් දීර්ඝ කර ඇති අතර එරට වත්මන් කොවිඩ් ව්‍යාප්තියේ කේන්ද්‍රය වන ඕක්ලන්ඩ් නුවර නිරෝධායන සීමාවන් ලබන 31 වනදා දක්වා දීර්ඝ කර ඇත.

 

නවසීලන්තයෙන් ඊයේ දිනයේදී නව ආසාදිතයින් 35 දෙනෙකු හඳුනා ගැනුණු අතර කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.

views

843 Views

Comments

arrow-up