ගමේ කසිප්පු ති⁣ප්පොල ගමේ තරුණයන්ම එකතු වී විනාශ කර දමයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
19

ගමේ කසිප්පු ති⁣ප්පොල ගමේ තරුණයන්ම එකතු වී විනාශ කර දමයි

ගමේ කසිප්පු ති⁣ප්පොල ගමේ තරුණයන්ම එකතු වී විනාශ කර දමයි

වව්නියාව පනිච්චන්කුලන් ග්‍රාමයේ තරුණයන් කල හරි අපූරු වැඩක් වාර්තා වෙනවා.

 

පිට ගමකින් තමන්ගේ ගමට ඇවිත් හොර කසිප්පු පෙරමින් ගම්වැසියන් අගාදයට ඇදයමින් සිටි කසිප්පු තිප්පොලක් ⁣මෙම තරුණයන් එකතු වී විනාශ කර තිබුණා.

 

තමන්ගේ ගමේ සිදුවන මෙම ක්‍රියාව පිළිබඳව ලද තොරතුරකට අනුව එකාවන්ව එක්ව එම ස්ථානයට ගිය තරුණයන් මෙලෙස එහි තිබූ කසිප්පු සහ ගෝඩා විශාල ප්‍රමාණයක්ද විනාශ කරා.

 

බොහෝ තරුණයන් රංචු ගැසී නොමනා ක්‍රියාවන්ගේ යෙදෙද්දී ගමේම සුභසිද්ධිය වෙනුවෙන් කටයතු කරපු පනිච්චන්කුලන් ගමේ තරුණයන් කරපු මේ වැඩේ රටටම ආදර්ශයක්.

 

 

 

 

 

 

 

 

source: divaina

views

3912 Views

Comments

arrow-up