AUG
30
කොරෝනා සමාජගත වී අවසන් - වී ගබඩාවකුත් රෝහලක් වෙයි

පසුගිය 24 වන දින සිට 27 වන දින දක්වා කාලය තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 5,350 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවල වාර්තා වේ.
තවද අද දිනයේදී මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණය කොවිඩ් රෝහලක් බවට පත් කිරීම සිදුවිය.
855 Views
Comments