රිෂාඩ් බදුර්දීන් සහ සහෝදරයා පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
24

රිෂාඩ් බදුර්දීන් සහ සහෝදරයා පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

රිෂාඩ් බදුර්දීන් සහ සහෝදරයා පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල සැපයීමෙි චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අවසර ලබා දී ඇත.

 

අද අළුයම ඔවුන්ගේ නිවෙස් තුළ රැඳී සිටියදී මෙම බදියුදීන් අත්අඩංගුවට ගැනුණා.

views

598 Views

Comments

arrow-up