ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
23

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(22) පස්වරුවේ ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතවී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.

 

දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

 

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ(22) වීථී සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය මහනුවර ජනාධිපති මන්දිරයේ සිට පෙරහැර නැරඹීමට එක්ව තිබේ.

views

900 Views

Comments

arrow-up