ඇමති දයාසිරි ජයසේකර රිය අනතුරකින් තුවාල ලබයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
22

ඇමති දයාසිරි ජයසේකර රිය අනතුරකින් තුවාල ලබයි

ඇමති දයාසිරි ජයසේකර රිය අනතුරකින් තුවාල ලබයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

 

ව්‍යායාම සදහා අමාත්‍යවරයා සිය පාපැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර පැමිණි යතුරු පැදියක ගැටී මෙම අනතුරුව සිදුව තිබෙනවා.

 

අනතුරෙන් අමාත්‍යවරයාගෙන් අත් පාද සහ නාග රට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

මේ වන විට  දයාසිරි ජයසේකර මහතා සිය තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන නැවතත් නිවසට පැමිණ තිබෙනවා.

views

644 Views

Comments

arrow-up