නව කොරෝනා මරණ 50ක් වාර්තා වේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
15

නව කොරෝනා මරණ 50ක් වාර්තා වේ

නව කොරෝනා මරණ 50ක් වාර්තා වේ

ඊයේ දිනය තුළ සිදු වූ කොවිඩ් මරණ 50ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

 

එම පිරිස ද සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව  3,661ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

385 Views

Comments

arrow-up