තත්වය බැරෑරුම්.. ඩෙල්ටා ආසාදිත තවත් 19 දෙනෙකු හඳුනා ගැනේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
15

තත්වය බැරෑරුම්.. ඩෙල්ටා ආසාදිත තවත් 19 දෙනෙකු හඳුනා ගැනේ

තත්වය බැරෑරුම්.. ඩෙල්ටා ආසාදිත තවත් 19 දෙනෙකු හඳුනා ගැනේ

ඉන්දියාවෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ තවත් පුද්ගලයින් 19 දෙනකු මෙරටින් හදුනාගෙන තිබෙනවා.

 

මොවුන් හඳුනා ගත්තේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ ප්‍රභේද පරීක්ෂාවකින් පසුවයි.

 

මෙලෙස හඳුනාගත් ඩෙල්ටා ආසාදිතයින් කොළඹ, පිලියන්දල, කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

views

953 Views

Comments

arrow-up