ඇවන්ට්ගාඩ් නඩුවේ නිස්සංක සේනාධිපති නිදොස් කොට නිදහස් කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
21

ඇවන්ට්ගාඩ් නඩුවේ නිස්සංක සේනාධිපති නිදොස් කොට නිදහස් කෙරේ

ඇවන්ට්ගාඩ් නඩුවේ නිස්සංක සේනාධිපති නිදොස් කොට නිදහස් කෙරේ

ගාලු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇවන්ගාඩ් සභාපති නිස්සංක නිස්සංක සේනාධිපති ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

views

692 Views

Comments

arrow-up