ඇණවුම් කළ ඔක්සිජන් සිලින්ඩර තොගය දිවයිනට

මෙරට කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් ඔවුන්ගෙන් ඔක්සිජන් අවශ්‍ය වන ප්‍රතිශතය ඉහළ යාමත් හේතුවෙන් ඔක්සිජන් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය විසින් ඇනවුම් කර තිබූ 'ජම්බෝ සිලින්ඩර' තොගය පළමු කොටස අද මෙරටට ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය ජයසුමන මහතා තහවුරු කරයි.
මෙම එක් සිලින්ඩරයක් තුල ඔක්සිජන් ලීටර 5640 ක ප්‍රමාණයක් ගබඩා කල හැක.
මීට අමතරව දිනකට oxygen සිලින්ඩර 13,000ක් පිරවීමට හැකි සිලෝන් ඔක්සිජන් සමාගම කෙරවලපිටියේ ඉදිකරන නව යන්ත්‍රාගාරයේද කටයුතු මේ වන විට අවසාන අදියරේ පවතී.
source: adaderana
476 Views
Comments