MAY
14
කොවිඩ් හඳුනාගන්න නව පරීක්ෂණයක් - තත්පර 25 න් ප්‍රතිඵල

කොවිඩ් ආසාධිතයන් හදුනා ගැනීම සඳහා 'අල්ට්‍රා රැපිඩ්' පරීක්ෂණය නමින් නව පරීක්ෂණයක් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය යොදාගෙන පරීක්ෂාකර ඇත.
මෙම නව පරීක්ෂණයෙන් තත්පර 25 ක් ඇතුලත පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙක් ද නැද්ද යන වග සහ ඔහුට වැළඳී ඇති වෛරස ප්‍රභේදය ද සොයාගත හැකියි.
බ්‍රිතාන්‍ය වචන ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'කැනරි ග්ලෝබල්' සමාගම විසින් නිෂ්පාදනය කළ මෙම පරීක්ෂණ කට්ටලය මේ වෙන තෙක් 100%ක සාර්ථකත්වයක් පෙන්නන බවයි වාර්තා වන්නේ.
449 Views
Comments