AUG
23
ස.ජ.බ මන්ත්‍රීවරුන්ගේ වැටුපත් පරිත්‍යාග කරයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අගෝස්තු මස මන්ත්‍රී වැටුප කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබාගැනීම සඳහා පරිත්‍යාග කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
757 Views
Comments