වරාය නගරය පිළිබඳ පෙත්සම් විභාගය අවසන්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
23

වරාය නගරය පිළිබඳ පෙත්සම් විභාගය අවසන්

වරාය නගරය පිළිබඳ පෙත්සම් විභාගය අවසන්

කොළඹ වරාය නගර ආර්ථික මිස සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් වී ඇත.

 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගත් තීන්දුව ඉදිරි දිනකදී කතානායක වරයාට දැනුම් දීමට නියමිතය.

 

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද මම පෙත්සම් විභාගයට ගත්තේ පස්වන දිනටයි.

 

 

 

 

 

 

 

 

 

source: adaderana

views

603 Views

Comments

arrow-up