“ගුරු වැටුප් විෂමතා ඉවත් කරන්නේ ලබන අය වැයෙන්” - අධ්‍යාපන ඇමති
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
09

“ගුරු වැටුප් විෂමතා ඉවත් කරන්නේ ලබන අය වැයෙන්” - අධ්‍යාපන ඇමති

“ගුරු වැටුප් විෂමතා ඉවත් කරන්නේ ලබන අය වැයෙන්” - අධ්‍යාපන ඇමති

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සිදුකල හැක්කේ මීළඟ අයවැයෙන් යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේය.

 

එමෙන්ම අගෝස්තු අග හෝ සැප්තැම්බර් මස මුල පාසල් විවෘත කිරීම අවිනිශ්චිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

views

778 Views

Comments

arrow-up