පාර්ලිමේන්තුවේ අවම ක්‍රියාකාරීත්වය ඇති මන්ත්‍රීවරුන් 10 දෙනා නම් කරයි

වර්තමාන පාර්ලිමේන්තුවේ අවම ක්‍රියාකාරීත්වයක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු නම් කර තිබෙනවා.
Manthree.lk වෙබ් අඩවිය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් මඟිනුයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.
මේ අතරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂයේ (ITAK) තමිල් මක්කල් විදුතලෛ පක්ෂයේ (TMVP) සහ ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) එක් මන්ත්‍රීවරයකු බැගින් ඇතුළත් වී තිබෙනවා.
1150 Views
Comments