යුක්රේනයට ඩොලර් බිලියන 1.55ක යුධ ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

යුක්රේනයට ඩොලර් බිලියන 1.55ක යුධ ආධාර

යුක්රේනයට ඩොලර් බිලියන 1.55ක යුධ ආධාර

යුක්රේනයට තවත් යුධ ආධාර ලබාදීමට බටහිර රටවල් තීරණය කර තිබෙනවා.

ඒ රුසියාවේ නොනවතින ආක්‍රමණ හේතුවෙනුයි.

ඒ අනුව බටහිර රටවල් විසිහයක් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.55 ක යුධ ආධාර යුක්‍රේනයට ලබාදීමට නියමිතයි.

views

171 Views

Comments

arrow-up