පා පන්දු ජයග්‍රහනය හේතුවෙන් අද සෞදි අරාබියට විශේෂ නිවාඩු දිනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

පා පන්දු ජයග්‍රහනය හේතුවෙන් අද සෞදි අරාබියට විශේෂ නිවාඩු දිනයක්

පා පන්දු ජයග්‍රහනය හේතුවෙන් අද සෞදි අරාබියට විශේෂ නිවාඩු දිනයක්

අද (23) දින සෞදි අරාබිය රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඒ ඊයේ (23) ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සෞදි අරාබි කණ්ඩායම ප්‍රබල ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව ගෝල 2ට 1ක් වශයෙන් ජයග්‍රහණය කිරීම හේතුවෙනි.

 

ඒ අනුව ප්‍රකාශයට පත් කළ විශේෂ නිවාඩුව එරට රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම සියලුම සේවකයන්ට මෙන්ම රට පුරා සිටින සියලුම සිසුන්ට ද අදාළ වන අයුරින් ප්‍රකාශයට කර තිබේ.

 

views

144 Views

Comments

arrow-up