මැතිවරණ නීති සංශෝධන පනතක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

මැතිවරණ නීති සංශෝධන පනතක්

මැතිවරණ නීති සංශෝධන පනතක්

 

ඡන්දය භාවිතයේ අවම වයස පහළ දැමීමට නවසීලන්තය සූදානමින් සිටි.

 

ඒ අනුව, ඡන්දය ලබාදිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීම බලධාරීන්ගේ අපේක්ෂාව බව වාර්තා වේ.

 

එහෙත් මෙම පනත සම්මත වීමට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවක් පමණක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

 

පසුගියදා මාධ්‍ය අමතමින් අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් මේ බව නිවේදනය කළේය.

 

ඡන්දය ප්‍රකාශ කිරීමේ අවම වයස අවුරුදු 18 බවට සීමා කර තිබීම මගින් තරුණ ඡන්ද දායකයින්ට වෙනස් සැලකීමක් සිදුකර ඇතැයි නවසීලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දුවක් ලබාදී තිබේ.

views

108 Views

Comments

arrow-up