සෞදියේ ඉදිවන ස්මාර්ට් නගරය

සෞදිය තුල ඉදිවන මේ ස්මාර්ට් නගරය ඇමරිකාවේ නිව්යෝක් නගරය වගේ 33 ගුණයක් විශාලයි. මේ නගරය ඉදිවන්නේ සෞදි අරාබියේ කාන්තාර භූමියක. මේක පෘථිවියේම ඉදිවන ස්මාර්ට්ම නගරය කිව්වොත් නිවැරදියි.
මේ වගේ තාක්ෂණික නගරයක් මීට පෙර ඉදි වී නැත. 21 වන සියවසේ අපට දකින්නට ලැබෙන අසිරිමත් ම නිර්මාණය මේ නගරයයි. මෙය තනිකරම අනාගත තාක්ෂණ ලෝකය ඉලක්ක කර ගනිමින් ඉදිකරයි.
මේ ව්‍යාපෘතිය අනාගත ලෝකයේ සන්නිවේදනය තොරතුරු තාක්ෂණය, නව නිපැයුම් පරිගණක හා රොබෝ තාක්ෂණයෙන් සන්නද්ධ වී ඇත.
මෙම ස්මාර්ට් නගර ව්‍යාපෘතිය ඉදිවන්නේ සෞදි අරාබියේ පිහිටි කාන්තාර භූමියකයි. ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක වියදමින් කි.මී. 170 දිග ගොඩනැගිලි සංකීර්ණයක් කාන්තාරයක් මැද්දේ ඉදිකිරීමට මෙහිදී සැලසුම් කරයි.
494 Views
Comments