JUL
14
ඩිජිටල් ප්‍රමුඛයින් වෙන්න ලොව ධනවතුන් තරඟයක

චැට් ජී පී ටී යෙදවුම අභිබවා යා හැකි කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කිරීම සඳහා ඊලෝන් මස්ක් සිය නවතම සමාගම අරඹා ඇත. එක්ස් ඒ අයි ලෙස මෙම සමාගම නම් කර තිබේ.
එය කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නවතම යෙදවුම් හා මෘදුකාංග නිර්මාණය කරනු ඇති බවට ඔහු අනාවැකි පළ කරයි.
කෙසේ වෙතත් ඊලෝන් මස්ක් ප්‍රධාන විධායක ධුරය දරණ ට්විටර් සමාගම අභිබවා යමින් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බග් ත්‍රෙඩ්ස් යෙදවුම හඳුන්වා දෙන ලදි.
529 Views
Comments