පරණ සෙල්ලම් රොබෝවෙක් නැවතත් වෙළඳපොළට

Hasbro සමාගම විසින් වසර 50 කට පෙර හඳුන්වා දුන් ඉතා ජනප්‍රිය වූ Furby රොබෝ ජීවියා නැවතත් නිර්මාණය කර ඇත.
නව පරම්පරාවේ දරුවන් මේ කුතුහලය දනවන රොබෝ ජීවියාට ආකර්ෂණය වන බවට අපේක්ෂා කරන බව Hasbro සමාගම පවසයි.
නව Furby එහි හුරුපුරුදු බල්බ ඇස්, කහ හොට සහ වර්ණවත් ලොම් සහිතව නිර්මාණය කර ඇත. එය අමුතු කට හඩකින් කතා කරන අතර වැළඳගැනීම්, තට්ටු කිරීම් සහ කිති කැවීම් වලට ප්‍රතිචාර දක්වයි.
මෙම සෙල්ලම් බඩුව දියත් කිරීමෙන් පසු පළමු වසර තුන තුළ ඒවායින් මිලියන 40 කට වඩා අලෙවි වී ඇත.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
528 Views
Comments