JUL
02
ට්විටර් ගිණුම් හිමියන්ට පැනවූ නවතම සීමාව

ට්විටර් ගිණුම් හිමියන්ට පනවා ඇති මෙම සීමාවන් තාවකාලික වන බව ඉලෝන් මස්ක් නිවේදනය කරයි. ඒ අනුව තහවුරු කළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පෝස්ට් දසදහසක සංඛ්‍යාවක් පරිශීලනය කළ හැකි වේ.
එමෙන්ම තහවුරු නොකළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පරිශීලනය කළ හැකි වන්නේ පෝස්ට් දහසක සංඛ්‍යාවක් පමණි.
නව සීමාවන් පැනවීම සම්බන්ධයෙන් නිවේදනය කර පැය කිහිපයකට පසුව මෙය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
පෞද්ගලික දත්තයන් අනිසි භාවිතය හා පද්ධති බිඳවැටීම මගහරවා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඉලෝන් මස්ක් පවසයි.
453 Views
Comments