පොහොට්ටු මැයි රැළිය කැම්බල් පිටියේදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

පොහොට්ටු මැයි රැළිය කැම්බල් පිටියේදී

පොහොට්ටු මැයි රැළිය කැම්බල් පිටියේදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

 

ඔහු ඒ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

 

ඔහු තවදුරටත් පැවසුවේ ඉදිරියේදී මුලින් එන්නේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද කියලා ඔවුන් ට තීරණය කළ නොහැකි බවත් එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවත් ය.

 

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව අලුත්ගමගේ මහතා පැවසීය.

views

151 Views

Comments

arrow-up