ශ්‍රී ලංකා නිදහස් ⁣පක්ෂයට නව මහලේකම් වරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

ශ්‍රී ලංකා නිදහස් ⁣පක්ෂයට නව මහලේකම් වරයෙක්

ශ්‍රී ලංකා නිදහස් ⁣පක්ෂයට නව මහලේකම් වරයෙක්

ශ්‍රී ලංකා නිදහස් ⁣පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත් කර තිබේ.

 

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් ⁣පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කටයුතු කළේය.
 

views

251 Views

Comments

arrow-up