අලු‍තෙන් හදන්න යන දේශපාලන පක්ෂ හතේ නායකයින්ගේ නම් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

අලු‍තෙන් හදන්න යන දේශපාලන පක්ෂ හතේ නායකයින්ගේ නම් එළියට

අලු‍තෙන් හදන්න යන දේශපාලන පක්ෂ හතේ නායකයින්ගේ නම් එළියට

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් බිහිකිරීමට නියමිත අලු‍ත් දේශපාලන පක්ෂ සහ සන්ධාන 7ක් පිළිබඳව සති අන්ත පුවත්පත් තොරතුරු වාර්තා කර තිබේ.

 

මෙයින් ප්‍රධානම සන්ධාන දෙකට නායකත්වය ලබා දෙන්නේ හිටපු අමාත්‍යවරුන් වන චම්පික රණවක සහ ඩලස් අලහප්පෙරුම බවයි වාර්තාවේ.

 

එමෙන්ම නව දේශපාලන පක්ෂ නිර්මාණය කරනු ලබන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආචාර්ය සරත් වීරසේකර සහ රොෂාන් රණසිංහ යන මැති ඇමැතිවරුන් වන අතර ඔවුනට අමතරව පසුගියදා රජයට සහාය දීමට එක්වූ හරින් ප්‍රනාන්දු සහ ගාලු‍මුවදොර සර්ව පාක්ෂික අරගලකරැවන්ද නව දේශපාලන සන්ධාන දෙකක් නිර්මාණය කිරීමට මේුවන විටත් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

views

218 Views

Comments

arrow-up