තවත් මන්ත්‍රීන් දෙදෙනෙක් සජබයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

තවත් මන්ත්‍රීන් දෙදෙනෙක් සජබයට

තවත් මන්ත්‍රීන් දෙදෙනෙක් සජබයට

තවත් දේශපාලනඥයින් දෙදෙනෙක් සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

 

ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා එලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වී ඇත.

 

සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදී මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් සජබ ය සමග එක්වී තිබේ.

views

349 Views

Comments

arrow-up