සජබ නාම යෝජනා ලැයිස්තුවෙන් “ලක් අම්මා” දොට්ට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

සජබ නාම යෝජනා ලැයිස්තුවෙන් “ලක් අම්මා” දොට්ට

සජබ නාම යෝජනා ලැයිස්තුවෙන් “ලක් අම්මා” දොට්ට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.

 

ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.

 

දමිතා අබේරත්න ඊයේ (10) මාධ්‍යට පැවසුවේ තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි.

views

309 Views

Comments

arrow-up