දුම්රියේ සිට සෙල්ෆි ගහන්න ගිය ඇමෙරිකන් කතට සිදුවූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

දුම්රියේ සිට සෙල්ෆි ගහන්න ගිය ඇමෙරිකන් කතට සිදුවූදේ

දුම්රියේ සිට සෙල්ෆි ගහන්න ගිය ඇමෙරිකන් කතට සිදුවූදේ

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ඇල්ල බලා ගමන් කරමින් සිටි ඇමෙරිකානු ජාතික කාන්තාවක පට්ටිපොල, ඕහිය අතර බිම්ගෙය අසලදී සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑමේදී දුම්රියෙන් වැටී තුවාල ලබා ඇත.

 

තුවාලකාරිය දියතලාව රෝහලට ඇතුළත් කර සිටී.

views

159 Views

Comments

arrow-up