NOV
01
අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ ලබන 07 දක්වා රිමාන්ඩ් භාරයට

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් මස 07 වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.
නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට ලොහාන් රත්වත්තේ මහතා ඊයේ(31) උදෑසන අත්අඩංගුවට ගැනුණා.
170 Views
Comments