වූහාන් සිසුන් මුදවා ගැනීම දායක වූ පිරිසට ජනපතිගෙන් පැසසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

වූහාන් සිසුන් මුදවා ගැනීම දායක වූ පිරිසට ජනපතිගෙන් පැසසුම්

වූහාන්  සිසුන්  මුදවා ගැනීම දායක වූ පිරිසට ජනපතිගෙන් පැසසුම්

ජනාධිපතිතුමා සිය  නිල ෆේස්බුක් පිටුව ඔස්සේ  වූහාන් වල සිරවී සිටි සිසුන් බේරා ගැනීමට සඳහා ඉදිරිපත් වූ සියලු දෙනාට ස්තුතිය පළ කර තිබෙනවා 

 
"වුහාන් සිට සිය සිසුන් සිය රටට ගෙන්වාගත් සිව් වන රාජ්‍ය ලෙස ශ්‍රී ලාංකීය සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට පූර්ණ  සහය දැක්වූ චීන රජයටත් ,විශාල අවදානමක් ගෙන මෙම කර්තව්‍යයට ඉදිරිපත්වූ  ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් , පැය 72 ඇතුළත 
ඔවුන්ට නේවාසික පහසුකම් සූදානම් කළ ශ්‍රී ලංකා යුද හමුදාවටත් ,වෛද්‍ය සේවා සැපයූ ගුවන් හමුදාවටත්  සහ මේ සියල්ල සම්බන්ධීකරණය කළ අදාළ අමාත්‍යවරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ටත් මෙරට ජනතාව වෙනුවෙන් මා  ප්‍රණාමය පුද කරනවා "

 

 

views

1453 Views

Comments

arrow-up